ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කරුණු දක්වන සංවාදයක් 2024 ජූලි මස 24 වන බදාදා සවස 3.00 සිට 6.30 දක්වා කොළඹ 05, තිඹිරිගස්යාය,පයිෆ් පාර, ජානකි හෝටලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මෙම සංවාදයේදී විශේෂයෙන් අවධානය යොමු කරණ කරුණු 02 කි.
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවෘත සංවාදයක් ද පැවැත්වේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ පලස විද්වත් සාමූහිකය විසින් මෙම සංවාදය සංවිධානය කරනු ලබයි.
