සෞඛ්‍ය අමාත්‍යාංශයේ විභාග ශාඛාව මගින් පැවැත්වීමට නියමිත කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ හා බඳවාගැනීමේ විභාග, මැතිවරණ කාලසීමාව අවසන්වන තෙක් තාවකාලිකව අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) II චාමික එච්.ගමගේ මහතා සදහන් කරයි.