“හරිනි“ ශ්‍රී ලංකාවේ තෙවැනි අගමැතිනිය

“හරිනි“ ශ්‍රී ලංකාවේ තෙවැනි අගමැතිනිය

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ජාතික ජන බල වේගයේ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (24) දින ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

ආචාර්ය හරිනි අමරසූරිය දිව්රුම් දුන් සැනින් අග්‍රාමාත්‍ය කාර්යාලයට  ගොස් ධූරයේ වැඩ ආරම්භ කළා ය.

වසර විස්සකට පසු ශ්‍රී ලංකාවේ තෙවැනි අගමැතිනිය ලෙස හරිනි අමරසූරිය ඉතිහාසයට එක්වෙයි.