එස්. ජී.

එස්. ජී.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම දිනාගැනීම සහ ක්‍රියාවට නැංවීම වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ සිවිල් ක්‍රියාධර නීතිඥ එස්.ජී. පුංචිහේවා මහතාගේ සේවය ඇගයීමයීමක් 2024. ඔක්තෝබර් 23, ප.ව. 2.30 ට ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී (SLPI) පැවත්වීමට කටයුතු යොදා ඇත.

මෙම සේවා ඇගයීම, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය විසින් සංවිධානය කර ඇත.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image