අද (22) සිට පාසල් නිවාඩු

අද (22) සිට පාසල් නිවාඩු

2023 වර්ෂයේ රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර 2023.12.22 වන සිකුරාදා දින අවසන් වන අතර තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.02.01 වන බ්‍රහස්පතින්දා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.