කළමනාකරණ සේවා නිලධාරින් රටපුරා නොවැ. 23. උද්ඝොෂණ හා නොවැ. 30 වර්ජනයකට සුදානම්

strike

2027 වාර්ෂික අයවැය මගින් කළමනාකරණ සේවා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ අපේක්ෂා බිඳ වැටුණු අඩු වැටුප් ලබන රාජ්‍ය සේවකයින් සමග එක්ව,  රු. 25,000 ක දීමනාවක් ඉල්ලා 2026 නොවැම්බර් 23 දින අමාත්‍යංශ, දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන ඉදිරිපිට දහවල් 12ට දීපව්‍යාප්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් හා 2026 නොවැම්බර් 30 දින දීපව්‍යාප්ත වැඩවර්ජනයකටත් සුදානම් බව කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය නිවේදනය කර තිබෙනවා.

එම නිවේදන පහතින් දැක්වේ.

 

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image