අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 දා දක්වා දීර්ඝ කරයි

අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 දා දක්වා දීර්ඝ කරයි

දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝබර් 31 ඉරිදා අළුයම 4.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන මෙන් ජනපතිවරයා නියෝග කර ඇතැයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (20) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ.