හෙඳ පුහුණු පාඨමාලාවට 3500ක් බඳවා ගැනේ

හෙඳ පුහුණු පාඨමාලාවට 3500ක් බඳවා ගැනේ

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවන හෙඳ පුහුණු පාඨමාලාව සඳහා මාර්ගගත ක්‍රමයට (online) අයැදුම්පත් කැඳවනු ලැබේ.

මෙම පාඨමාළාව සඳහා 2018 සහ 2019 වසරවල පැරණි හෝ නව නිර්දේශ යටතේ ජීව විද්‍ය හෝ භෞතික විද්‍ය විෂය ධාරාව සමත් අවිවාහක අයට අයදුම්කළ හැකි බවත්, වැඩි විස්තර (www.health.gov.lk) වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

nurseus application