අම්පාර ගුරු-විදුහල්පතිවරුන්ට 5000 දීමනාව අත්හිටුවයි

අම්පාර ගුරු-විදුහල්පතිවරුන්ට 5000 දීමනාව අත්හිටුවයි

ජනවාරි මස සිට රාජ්‍ය සේවකයින්ට ලබාදෙන රු. 5000 දීමනාව ගෙවීම ගරු-විදුහල්පතිවරුන්ට අත්හිටුවමින් නැගෙනහිර පළාතේ ගණකාධිකාරවරුන්ගේ රැස්වීමේදී දැනුම් දී ඇති බව අම්පාර කලාප අධ්‍යාපන කාර්ලයේ, ගණකාධිකාරවරයා විසින් දැනුම් දීමක් කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.

ampara 5000

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image