වැඩිකළ රු.දහදාහෙන් 5000ක් ජනවාරි සිට ?

වැඩිකළ රු.දහදාහෙන් 5000ක් ජනවාරි සිට ?

මෙවර අයවැය මගින් රජයේ සේවකයන් සඳහා ලබා දීමට යෝජනා කළ රුපියල් දසදහසක වැටුප් වැඩි කිරීමෙන් රුපියල් 5000 ක් ලබන ජනවාරියේ සිට ලබා දීමට රජයේ අවධානය යොමු වී තිබේ.

එහිදී විශ්‍රාමිකයන් සඳහා වන රුපියල් 2,500ක දීමනා වැඩි වීම සම්පූර්ණයෙන්ම ජනවාරියේ සිටම ලබා දීමට ද එකඟතාව පළ වී ඇත.