අධිකරණයෙන් ඇප මත මුදා හැරීමෙන් පසු නිරෝධායනයට යැවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු 6 දෙනා නිරෝධන මධ්‍යස්ථානයෙන් මුදා හැර තිබෙන බව වාර්තා වේ.
පසුගිය 07 වෙනි දින ඉන්ජිනේරු සංස්ථාව ඉදිරිපිට පැවැති විරෝධතාවයක් අතරතුරදී මෙම පිරිස අත් අඩංගුවට ගනු ලැබීය.