නිරෝධානයේ සිටි ජෝසප් ස්ටාලින් ඇතුළු 16 දෙනා මුදා හැරේ

නිරෝධානයේ සිටි ජෝසප් ස්ටාලින් ඇතුළු 16 දෙනා මුදා හැරේ
මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනයට යැවූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනා නිරෝධායනයෙන් මුදා හැරීමට කටයුතු කර තිබේ.
 
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය දක්වමින් පසුගියදා පාර්ලිමේන්තුව අසළ සිදුකල උද්ඝෝෂණයේදී මෙම පිරිස අත් අඩංගුවට ගනු ලැබීය.