රටේ ඇතිවී ඇති තත්ත්වය වහා විසඳන ලෙස ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් එළඹෙන 08 වන සිකුරාදා දින රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ එක් දින වර්ජනයක් හා උද්ඝෝෂණක් ආරම්භ කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් “වැඩබිම“ ට පැවසීය
එම ඉල්ලීම් වනුයේ,
