විරෝධතාකරුවන්ට නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක්

විරෝධතාකරුවන්ට නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක්

සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත්, සාපරාධි ක්‍රියා හෙළාදකින බවත් ඒවැනි කටයුතු වලට නිත්‍යානූකූලව ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටිනවා.

එම නිවේදනය පහතින් දැක්වේ.

05 03 2022