කම්කරු දෙපාර්තමේන්තුවෙන්  EPF ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

කම්කරු දෙපාර්තමේන්තුවෙන්  EPF ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්
කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළුව සියලු දිස්ත්‍රික් හා උප කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාරගැනීමේ කටයුතු 2021.08.20 දින දක්වා අත්හිටුවා තිබේ.
 
 කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම් ශාඛාවන් හි නිලධාරීන් රැසකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. 
 
ඒ හේතුවෙන් මෙම තීරණයගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.