GMOA අලුත්ම විදියේ වෘත්තීය ක්‍රියාමාර්ගක - අනෙක් වෘත්තීය සමිතිවලටත් හිතන්න යමක්

GMOA අලුත්ම විදියේ වෘත්තීය ක්‍රියාමාර්ගක - අනෙක් වෘත්තීය සමිතිවලටත් හිතන්න යමක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරි කටයුතුවලදී කොළඹ ළමා රෝහලේ වෛද්‍ය ජී. විජේසුරිය මහතා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පිළිනොගැනීමට මාධ්‍යම කාර සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

මේ තීරණය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉදිරි සතියේ දැනුම්දීමට කටයුතු කරන බවද, එහිදී වෛද්‍ය ජී. විජේසුරිය මහතාට එරෙහිව පැමිණිල්ලක් ද සිදුකිරීමට බලාපොරොත්තු වන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා එම සම්ගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හුමුවකදී මේ තීරණ දැනුම්දීමට කටයුතු කළේය.