ප්‍රසුති නිවාඩු කප්පාදුවට එරෙහි අත්සන් කළ ප්‍රකාශය ILO වෙත බාරදෙයි

Previous Next

රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද උපාධිධාරිණියන්ට හිමි ප්‍රසූත නිවාඩු දින 42කින් කප්පාදු කිරීමට එරෙහිව වෘත්තීය සමිති, කාන්තා සංවිධාන හා බහුජන සංවිධාන විසින් ජනාධිපතිවරයාට හා අනෙකුත් සංවිධාන වලට බාරදීම සඳහා ඒකාබද්ධ ප්‍රකාශනයක් අත්සන් කරන ලදි.

එම අත්සන් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය අද දින (01) ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) ශ්‍රී ලංකාවෙ ශාඛාව වෙත ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය හා එක්ව වෘත්තීය සමිති නායකයින් විසින් බාරදීමට කටයුතු කරන ලදි.