රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන අලුත් ආරංචියක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන අලුත් ආරංචියක්
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට ඉදිරිපත්වූ රාජ්‍ය සේවකයින්ට එම මැතිවරණය කල් යාම හේතුවෙන් අහිමිවූ වැටුප් ගෙවීම් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව විසින් රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත දන්වා තිබෙන බව වාර්තා වේ.
 
කොරෝනා වසංගතය සමඟ මැතිවරණය කල් දැමීමට සිදුවූ බවත් එය පාලනයෙන් තොර හේතුවක් නිසා එම කාලසීමාව තුළ වැටුප් අහිමිවූ රාජ්‍ය සේවක මැතිවරණ අපේක්ෂකයින්ට මෙලෙස වැටු ගෙවීමට දන්වා තිබේ.