දීපව්‍යාප්ත ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මකවෙන පරිදි Lockdown

දීපව්‍යාප්ත ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මකවෙන පරිදි Lockdown

දීපව්‍යාප්ත කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දිවයිනේ තවත් පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කර තිබෙන බව නිවේදනය කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ මේ මොහොතේ සිට එම ප්‍රදේශ හුදකලා කරන බවයි.

හුදෙකළාකර ඇති ප්‍රදේශ සියල්ලක්ම පහතින් දැක්වෙයි..

hudekala