මුලතිව් හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ බලහත්කාරයෙන් නිරෝධානයට ලක්කර ඇති වෘත්තීය සමිති නායකයින් විරෝධතාවයක් පවත්වා ඇත.
නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණයටත්, මිලිටරිකරණයට එරෙහිව මෙම පිරිස විරෝධතා පුවරු ඔසවාගෙන සිටින ඡායාරූප පෙලක් ඔවුන් නිකුත් කර ඇත.