ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම (PHOTO)

ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම (PHOTO)

'ප්‍රොටෙක්ට් සංගමයේ' (protect union) වාර්ෂික මහා සභා රැස්වීම 2022.11.12 දින හැටන් හිදී පැවැත්විණි.

මෙහිදී ගෘහ සෙවක සේවිකාවන් මුහුණ දෙන ගැටළු හා 2022 වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සහ එම සංගමයේ ප්‍රගතිය සම්බන්ධ ගැටළු සාකච්ඡා කරන ලදි.

එහිදී 2023 වසර සඳහා හැටන් ශාඛාවේ නව නිලධාරී මණ්ඩලයක්  පත් කෙරුණු අතර එහිදී 2023 වසරේ ළඟා කර ගැනීමට අපේක්ෂා කරන ඉලක්කයන් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට 'ප්‍රොටෙක්ට් සංගමයේ' ලේකම් කල්ප මදුරංග හා ප්‍රොටෙක්ට් සංගමයේ'සභාපති හරිප්‍රිය හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් වාර්ෂික සභාව පවත්වන ලදි.

(රන්ජන්)