රාජ්‍ය ආයතන විකිනිමට එරෙහිව ඒකාබද්ධ විරෝධයක් (Photo)

රාජ්‍ය ආයතන විකිනිමට එරෙහිව ඒකාබද්ධ විරෝධයක් (Photo)

ටෙලිකොම්,  රක්ෂණය, MILCO, විදුලි,  බැංකු,  තැපැල් දුම්රිය,  RDA,  BOI සම්බන්ධ වන ඒකාබද්ධ උද්ඝෝෂණයක් ලේක් හවුස් වටරවුම ඉදිරිපිට  (2024. 02. 21) දින  සංවිධානය කර තිබුණි.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image