කොළඹ නගර පනතට එරෙහි පෝස්ර් ව්‍යාපාරයක් (PHOTO)

"සිංහල සංවිධාන එකමුතුව" විසින් ඊයේ දින කොළඹ වරාය නගර පණතට එරෙහිව දීප ව්‍යාප්ත පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කර තිබෙනු දක්නට ලැබුණි.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය වරාය නගරය තුල අහිමි ද?" සහ "කොමිස් මුදල් වලට මාතෘභුමිය චීනයට විකිණීම හෙළා දකිමු!" යන වැකි අඩංගු මෙම පෝස්ටර් කොළඹ සහ දිවයිනේ අනෙකුත් නගර වල දක්නට ලැබුණු බව වාර්තාකරුවෝ පවසති.