දුරකථන සිම්පත නිසි ලෙස ලියාපදිංචි කර ගන්න - TRCSL

දුරකථන සිම්පත නිසි ලෙස ලියාපදිංචි කර ගන්න - TRCSL

ඔබ භාවිතා කරන ජංගම දුරකථනය තම ජාතික හැඳුනුම්පතේහි අංකයට සෑම පාරිභෝගිකයකුම නිසි පරදි තම සිම්පත ලියාපදිංචි කරගත යුතු බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

ඔබ දැනට භාවිතා නොකරන, දුරකථන සමාගම්වල ඔබ නමින් සිම්පතක් ලියාපදිංචි වී තිබේදැයි පරීක්‍ෂා කර ගැනීමට එම දුරකථන සමාගම් සම්බන්ධ කරගත හැකි බව එම කොමිෂන් සභාව ඔබ නොදැනුවත්ව දුරකථන සිම්පත් නිකුත්වී ඇත්නම් ඒවා විසන්ධි කිරීමට වහා කටයුතු කරන ලෙස වැඩිදුරටත් පවසයි.