කන්න නෑ, බොන්න නෑ, බෙහෙත් නෑ - ගුරු සංගම් නායකයා කට අරී (VIDEO)

ඊයේ (08) පෙරවරුවේ උද්ඝෝෂණයකට සහභාගී වූ ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන උසාවිට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප පිට නිදහස් වීමෙන් පසුව පොලිසිය මැදිහත් වීමෙන් ඔවුන් නිරෝධායනයට යොමුකළ අතර ඒ සම්බන්ධව කළ ප්‍රකාශය.

ඔහුගේ කතාවට සවන් දෙන්න

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image