තුන්වෙනි රැල්ලට අත වැනීම සහ කොවිඩ් සංචාරක ව්‍යාපාරය (VIDEO)

වරළත් නිරෝධායනය ක්‍රම නිසා දෙවන රැල්ලේදී වරද්දා ගැනීම් පිළිබද උගත් පාඩම් පසෙකලා, සෞඛ්‍ය අමාත්‍යාංශය තුන්වන රැල්ලට අත වනමින් සිටී. සංචාරකයින් ගෙන්වීම කිසිසේත්ම කොවිඩ් සදාහා ගත් සුභදායක තීන්දුවක් නොවේ. සංචාරක කර්මාන්තයට ඉන් ඇතිවනවායි කියන වාසිය මවා පෑමක් විය හැකියි.
රවී කුමුදේස්

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image