ලංකාවේ මාධ්‍ය වාර්තා නොකරන ලංගම මූල්‍ය අර්බුදය - සරෝජ් පතිරණ (Video)

  • සේවකයින්ට වැටුප් ගෙවන්න මුදල් නෑ
  • සේවක වැඩ වර්ජනයක් වලක්වා ගත්තේ අසීරුවෙන්
  • සේවකයින් වගේම ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයිනුත් කලකිරීමෙන්

(සම්පූර්ණ වාර්තාව Sandeshaya by Saroj යූටියුබ් නාලිකාවේ)