ජගත් කම්කරු සංවිධානයේ 103 වන සැසියේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන කරුණු

ජගත් කම්කරු සංවිධානයේ 103 වන සැසියේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන කරුණු

ජගත් කම්කරු සංවිධානයේ 103 වන සැසියේ න්‍යාය පත්‍රයේ ප්‍රධාන කරුණු

2014 මැයි 28 සිට ජුනි 12 දක්වා

– පාලක මණ්ඩල සභිකයින් තේරීම සඳහා ජන්ද විමසීම

– සම්මුති ක්‍රියාවේ යෙදවීම පිලිබඳ කමිටු රැස්වීම

– 1930 අංක 29 දරන බලහත්කාර ශ්‍රමය තුරන් කිරීම පිලිබඳ සම්මුතියට අදාළ පරිපුරක කමිටු රැස්වීම (නව සම්මුති නිර්මාණය කිරීමේ සාකච්ජාව)

– නොවිධිමත් ආර්ථිකයක සිට විධිමත් ආර්ථිකයක් දක්වා සංක්‍රාන්තිය පිලිබඳ කමිටුව (නව සම්මුති නිර්මාණය කිරීමේ සාකච්ව)

– සේවා නියුක්තියෙහි ක්‍රමෝපායික අරමුණු පිලිබඳ පුනරාවර්තන සාකච්චාව සඳහා වන කමිටු රැස්වීම

– 2006 දී සංගෘහිත කල නාවුක ශ්‍රම සම්මුතියට (Code of Maritime Labour Convention) අදාළ සංශෝධන

– මුල්‍ය කමිටු රැස්වීම

– තේරීම් කමිටු රැස්වීම

– කණ්ඩායම් රැස්වීම (සේවක, සේව්‍ය හා රාජ්‍ය පාර්ශවකරුවන්ගේ) 

වැඩබිම