රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභීන්ට නිවාඩු සම්බන්ධයෙන් දැනුම්දීමක්!

රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභීන්ට නිවාඩු සම්බන්ධයෙන් දැනුම්දීමක්!

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ : 09/2021 - උපාධිධාරි අභ්‍යාසලාභීන් සඳහා නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් විශේෂ දැනුවත් කිරීමක් කර තිබේ.

පහතින් දැක්වෙන්නේ අමාත්‍යාංශය විසින් නිකුත්කළ සම්පූර්ණ නිවේදනයයි

do