- 1. දකුණු කොරියාව
- (ප්‍රවර්ගය)
- ඔක්තෝබර් 23 2020 නිර්මාණය කරන ලදි.
- 2. දකුණු කොරියානු E-8 රැකියාවලට මෙතෙක් අනුමැතිය හිමිවී නෑ
- (සංක‍්‍රමණික)
- මූලික සාකච්ඡා මෙහෙයවීමට කැබිනට් අනුමැතිය හිමිවුණා... නමුත් කිසිඳු බඳවාගැනීමක් හෝ තොරතුරු රැස් කිරීමක් කරන්නේ නෑ - කාර්යාංශ සභාපති අවධාරණය කරයි. දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩය යටතේ හිමිවන කෙටි ...
- මාර්තු 12 2025 නිර්මාණය කරන ලදි.
- 3. දකුණු කොරියාවේ E-8 රැකියා ලබාදෙන්නේ රජයෙන් පමණයි
- (සංක‍්‍රමණික)
- වෙනත් කිසිම පුද්ගලයෙකුට මුදල් ලබාදෙන්න එපා - කාර්යාංශ සභාපති කෝෂල වික්‍රමසිංහ දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ...
- පෙබරවාරි 26 2025 නිර්මාණය කරන ලදි.
- 4. මේ වසරේ කොරියාවට 8000ක් යවනවා
- (සංක‍්‍රමණික)
- 2025 වසරේ ශ්‍රි ලාංකිකයින් 8,000 ට ආසන්න පිරිසකට දකුණු කොරියානු රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලේය. ඒ මහතා මේ බව ...
- ජනවාරි 08 2025 නිර්මාණය කරන ලදි.
- 5. ත්අඩංගුවට ගත් දකුණු කොරියානු E-8වීසා රැකියා ජාවාරමුන් අධිකරණයට
- (සංක‍්‍රමණික)
- මිනිස් වෙළඳාමට හසුවී මුදල් ගෙවා ඇතිනම් දන්වන්න - කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීම සම්බන්ධයෙන් ඊයේ දින (2024.11.26) ...
- නොවැම්බර් 28 2024 නිර්මාණය කරන ලදි.
- 6. නීති විරෝධි E-8 වීසා නිසා නීත්‍යානුකූල E-9 කොරියානු රැකියා අනතුරේ
- (සංක‍්‍රමණික)
- ... කර ඇති වංචා දූෂණ පිළිබඳව විමර්ශනය කිරීමේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා මෙවැනි අරගල සිදුකරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. දකුණු කොරියානු E-8 වීසා කාණ්ඩයේ සෘතුමය රැකියා සඳහා පුද්ගලික පාර්ශවයන්ට ...
- නොවැම්බර් 25 2024 නිර්මාණය කරන ලදි.
- 7. කොරියාවට 5000 ක්
- (සංක‍්‍රමණික)
- දකුණු කොරියාවේ කෙටි කාලීන E-8 වීසා කාණ්ඩයේ රැකියා වෙනුවට ඉහළ වැටුප් හිමිවන E-9 වීසා කාණ්ඩයේ රැකියා සඳහා වැඩි වශයෙන් ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමට ඉදිරියේදී දකුණු කොරියානු රජයේ බලධාරීන් සමග සාකච්ඡා කරන ...
- නොවැම්බර් 13 2024 නිර්මාණය කරන ලදි.
- 8. දකුණු කොරියාවේ රැකියා අපේක්ෂකයින්ට අලුත් බලාපොරොත්තුවක්
- (සංක‍්‍රමණික)
- ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.මෙහිදී තානාපතිනි මියොන් ලී මහත්මිය විසින් ජනාධිපති ...
- ඔක්තෝබර් 10 2024 නිර්මාණය කරන ලදි.
- 9. කොරියාවේ ධීවර රැකියා සඳහා ශ්‍රී ලංකික කාන්තාවන්ටද අවස්ථාව
- (සංක‍්‍රමණික)
- දියුණු ආර්ථිකයක් හිමි දකුණු කොරියාවේ ධිවර අංශයේ රැකියා සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට අවස්ථාව ලැබී තිබෙන අතර මෙලෙස අවස්ථාව ලැබූ 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගියදා කොරියාව බලා පිටත්ව ගිය බව, ශ්‍රි ...
- අගෝස්තු 27 2024 නිර්මාණය කරන ලදි.
- 10. මේ වසරේ අගෝස්තු වන විට රැකියා සඳහා දකුණු කොරියාවට 3694 ක් ගිහින්
- (සංක‍්‍රමණික)
- මේ වර්ෂයේ අගෝස්තු මස වන විට ශ්‍රී ලංකිකයන් 3694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවු තවත් ශ්‍රී ලංකිකයන් 100 දෙනෙකු ( 2024.08.06) දින දකුණු ...
- අගෝස්තු 10 2024 නිර්මාණය කරන ලදි.
- 11. 2023 කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
- (සංක‍්‍රමණික)
- නිශ්පාදන හා ධීවර අංශයන්ට අදාළව පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර, ඉන් අයදුම්කරුවන් 3422ක් සමත් වී තිබේ. මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 3580 පිරිසක් ඉදිරිපත් වී තිබුණු ...
- මැයි 26 2024 නිර්මාණය කරන ලදි.
- 12. ජනවාරි සිට මැයි දක්වා දකුණු කොරියාවට 2679 ගිහින්
- (සංක‍්‍රමණික)
- 2024 වසරේ ගතවූ මාස 5ක කාලය තුලදී පමණක් ශ්‍රි ලාංකිකයින් 2,679 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන අතර, දකුණු කොරියාවේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ තවත් ශ්‍රි ලාංකිකයින් 150 කු (5/21) ...
- මැයි 22 2024 නිර්මාණය කරන ලදි.
- 13. දකුණු කොරියාවේ කෘෂි රැකියා ගැන තවමත් අවසන් තීන්දුවක් ගෙන නැහැ. ජාවාරම්කරුවන්ට මුදල් දෙන්න එපා - කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය
- (සංක‍්‍රමණික)
- දකුණු කොරියාවේ කෘෂි කාර්මික අංශයේ රැකියා සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරයි. කොරියානු කෘෂි කාර්මික අංශයේ රැකියා සදහා වන වීසා බලපත්‍ර ...
- මාර්තු 05 2024 නිර්මාණය කරන ලදි.
- 14. වර්ජිත ද. කොරියානු වෛද්‍යවරුන්ට එරෙහිව නීති පියවර
- (විදෙස්)
- දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරතව සිටින දහස් සංඛ්‍යාත දකුණු කොරියානු කණිෂ්ට වෛද්‍යවරුන් වහා සේවයට වාර්තා නොකළහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් වෛද්‍ය බලපත් අහෝසි කිරීමටත් දකුණු කොරියානු රජය විසින් ...
- මාර්තු 01 2024 නිර්මාණය කරන ලදි.
- 15. කොරියානු භාෂා පරීක්ෂණය ප්‍රෙව්ශ පත්‍ර නිකුත් කිරිම පෙබරවාරි 26 සිට 29 දක්වා Online මගින්
- (සංක‍්‍රමණික)
- 2024 වර්ෂයට අදාලව පැවැත්විමට නියමිත කොරියානු භාෂා පරීක්ෂණය ප්‍රෙව්ශ පත්‍ර නිකුත් කිරිම 2024 පෙබරවාරි 26 සිට 29 දක්වා මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් ...
- පෙබරවාරි 26 2024 නිර්මාණය කරන ලදි.
- 16. අන්තර් ජාලයේ සංසරණය වෙන ව්‍යාජ කොරියානු භාෂා අයදුම් පත්‍රයට රැවටෙන්න එපා
- (දෙස්)
- අයදුම් පත්‍රයක් කාර්යාංශ වෙබ් අඩවියේ මෙතෙක් පළකර නෑ ඇත්තේ තොරතුරු විස්තරයක් පමණයි කාර් යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලයි 2024 වර් ෂයේ කොරියානු භාෂාව විභාගයට අදාළ අයදුම් පත්‍රයක් මේ වන විට ...
- පෙබරවාරි 19 2024 නිර්මාණය කරන ලදි.
- 17. නව වසරේ පළමු කණ්ඩායම දකුණු කොරියාවට පිටව යයි
- (සංක‍්‍රමණික)
- 2024 වසරේ දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ පළමු කණ්ඩායම වශයෙන් ශ්‍රි ලාංකික තරුණයින් සිය දෙනෙකු අද දින UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය. දකුණු කොරියානු රැකියා හිමිවූ ...
- ජනවාරි 03 2024 නිර්මාණය කරන ලදි.
- 18. දකුණු කොරියාවේ රැකියා අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න
- (සංක‍්‍රමණික)
- දකුණු කොරියාවේ වෑද්දුම් අංශයේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් එක් කෝටි හැට පන් ලක්ෂයක මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ...
- දෙසැම්බර් 11 2023 නිර්මාණය කරන ලදි.
- 19. දකුණු කොරියාවේ සේවයට ගිය ලාංකිකයෙකු ඝාතනය වෙයි
- (සංක‍්‍රමණික)
- දකුණු කොරියාවේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකුට ඔහු සමග සිටි තවත් ලාංකික පුද්ගලයෙකු විසින් පිහියකින් ඇන ඝාතනය කර තිබේ. ඉකුත් 3 වනදා අලුයම මෙම ඝාතනය සිදුව ඇති බවත්, මෙලෙස මරණයට පත්ව ඇත්තේ ...
- දෙසැම්බර් 07 2023 නිර්මාණය කරන ලදි.
- 20. ශ්‍රි ලාංකිකයින් 5000කගේ දකුණු කොරියානු සිහිනය සැබෑවෙයි
- (සංක‍්‍රමණික)
- 2023 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 5091 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. 2022 වසරේ මුල් මාස 9 තුළ දකුණු කොරියාවේ ...
- ඔක්තෝබර් 05 2023 නිර්මාණය කරන ලදි.