- 41. කොරියානු රැකියා පෙන්වා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කරලා
- (සංක්‍රමණික)
- කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්‍යස්ථානයට ලද දුරකථන ඇමතුමකින් මහා පරිමාණ විදේශ රැකියා ජාවාරමක සුල මුල හෙළිවේ. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයට ලද ඇමතුමකින් දකුණු ...
- අගෝස්තු 11 2023 නිර්මාණය කරන ලදි.
- 42. කොරියානු රැකියා සිහින බොඳ කළ ගුවන් ප්‍රමාදය ගැන ශ්‍රී ලංකන් මෙහෙම කියයි
- (සංක්‍රමණික)
- ශ්‍රීලන්කන් ගුවන්යානයක ප්‍රමාදය හේතුවෙන් පසුගිය 20 වෙනි දින දකුණු කොරියාවට පිටත්ව යාමට සිටි මෙරට ශ්‍රමිකයින් පිරිසකට එම අවස්ථාව අහිමිවූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය චෝදනා කළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් ...
- ජූනි 22 2023 නිර්මාණය කරන ලදි.
- 43. 'ශ්‍රී ලංකන්' අදත් ප්‍රමාදයි - කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් යැවීමට නොහැකිවේ
- (සංක්‍රමණික)
- ... මනුෂ නානායක්කාර පවසයි. කොරියානු රැකියා සදහා පිටත්ව යන 800 වැනි කණ්ඩායම ලෙස මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත් කර යැවීමට අවශ්‍ය සියලුම කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සූදානම් කර ...
- ජූනි 21 2023 නිර්මාණය කරන ලදි.
- 44. ලාංකිකයින්ගේ කොරියානු රැකියා සිහිනය මල්ඵල ගැන්වෙයි
- (සංක්‍රමණික)
- දකුණු කොරියාවේ රැකියා වරම් ලැබූ ශ්‍රී ලාංකිකයන් 70 දෙනෙකුගෙන් සමන්විත වූ 781 වන කණ්ඩායම(නිෂ්පාදන 28 ධීවර 48) පසුගිය 26 වෙනි දින රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දකුණු කොරියාව බලා පිටත්ව ...
- මාර්තු 29 2023 නිර්මාණය කරන ලදි.
- 45. ස්ත්‍රී-පුරුෂ අසමානතාවට යළි පණ දෙන දකුණු කොරියා ජනපති
- (විදෙස්)
- දකුණු කොරියාවේ නව ජනපති යූන් සක්-යෝල්, මෑතක සිට එරට කාන්තාවන් අතර ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වී තිබෙනවා. ව්‍යුහගත වශයෙන් ස්ත්‍රී-පුරුෂ භාවය අනුව සිදුවන වෙනස්කොට සැලකීම් දැන් “අතීතයට අයත් දෙයක්” බව ...
- දෙසැම්බර් 22 2022 නිර්මාණය කරන ලදි.
- 46. තවත් ශ්‍රි ලාංකිකයින් පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්ව යයි
- (සංක්‍රමණික)
- කොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ තවත් ශ්‍රි ලාංකිකයින් 110 දෙනෙකු ඊයේ දින (2022.10.04) UL 470 දරණ ගුවන්යානයෙන් දකුණු කොරියාව බලා පිටව යන ලදී. මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත්ව ගිය 739 වන කණ්ඩායමයි. ...
- ඔක්තෝබර් 06 2022 නිර්මාණය කරන ලදි.
- 47. කොරියානු ධීවර රැකියා සඳහා විභාග ප්‍රවේෂපත්‍ර නිකුත් කිරීම ඇරඹේ
- (සංක්‍රමණික)
- දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්රයේ රැකියා සඳහා 2022 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම 2022.08.22 දින සිට 2022.08.26 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ ...
- අගෝස්තු 22 2022 නිර්මාණය කරන ලදි.
- 48. තවත් ශ්‍රි ලාංකිකයින් පිරිසක් කොරියානු රැකියා සඳහා පිටත්වෙයි
- (සංක්‍රමණික)
- කොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ තවත් ශ්‍රි ලාංකිකයින් 110 දෙනෙකු (2022.07.12) දින දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි. මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත්ව යන 724 වන කණ්ඩායමයි. ශ්‍රි ලංකා ...
- ජූලි 13 2022 නිර්මාණය කරන ලදි.
- 49. කොරියානු රැකියා අපේක්ෂකයින්ගේ රැකියා සිහිනය මල්ඵල ගැන්වෙයි
- (සංක්‍රමණික)
- ... සූදානම් කරමින් සිටින බවත් දැනුම් දී තිබේ. දකුණු කොරියානු රැකියා ක්‍රමවේදය කාර්යාංශය පැහැදිලි කරයි කොරියානු රැකියා සිහිනය සෑබෑවක් කර ගන්න මෙන්න අවස්ථාව! කොරියානු රැකියාලාභී මේ වසරේ ...
- මැයි 30 2022 නිර්මාණය කරන ලදි.
- 50. ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් දෙදෙනෙකුට දකුණු කොරියාවෙන් ඇගයීම් සම්මාන
- (සංක්‍රමණික)
- දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් දෙදෙනෙකු සඳහා ආදර්ශවත් විදේශ සේවක ඇගයීම් සම්මානය දකුණු කොරියාවේ චුන්ජු නගර සභාව මගින් පිරිනමා තිබේ. මොවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොරියානු ...
- මැයි 07 2022 නිර්මාණය කරන ලදි.