අභ්‍යාසලාභී උපාධීධාරින් අද විරෝධතාව හා පා ගමනක

අභ්‍යාසලාභී උපාධීධාරින් අද විරෝධතාව හා පා ගමනක

2019 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් අද දින (15)  2019 රැකියාලාභී උපාධිධාරි එකමුතුව හා ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය විසින් අද දින කොළඹදී විරෝධතාවයක් පවත්වන බව නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ අභ්‍යාසලාභි උපාධිධාරින් 14283ක් වසරක පුහුණුව අවසන්ව ඇතත් ස්ථිර කරන ලෙසත්, ප්‍රසුත නිවාඩු කප්පාදුවට හකුළාගන්නා ලෙසත්, ස්ථිර කිරිමේදී 2021 අයවැය යෝජනා අනුව ස්ථානගත කන ලෙසත්, මාස 5ක සේවා කාලය අහිමි කිරීමට ආණ්ඩුව ගත් තීරණය හකුළා ගන්නා ලෙසටත්ය.