දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් අත්‍යවශ්‍ය සේවා සඳහා සීරුවෙන් තබයි

රජයේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත අත්‍යාවශ්‍ය සේවා සහ පාරිභෝගික ද්‍රව්‍ය අඛණ්ඩව, කාර්යක්ෂමව ජනතාවට ප්‍රාදේශියව බෙදාහැරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා ආර්ථික පුනර්ජීවනය හා ද්‍රරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් උපදෙස් ලබාදෙමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එය පහතින් දැක්වේ.