ඊශ්‍රායලයේ ආණ්ඩු පෙරළියක්!

ඊශ්‍රායලයේ ආණ්ඩු පෙරළියක්!

බෙන්ජමින් ‍නෙතන්යාහුගේ වසර 12ක පාලනය අවසන් කරමින් ඊශ්‍රායෙලයේ නව රජය තේරී පත්වී තිබේ.

ඒ අනුව නස්තාලි බෙනෙන්ට් නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති බව වාර්තා වේ.

ඔහු 2023 වසරේ සැප්තැම්බර් දක්වා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීමට නියමිතය.

ඊශ්‍රායෙලයේ දීර්ඝ කාලයක් රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළ බෙන්ජමින් නෙතන්යාහු ඉදිරියේදී විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.