තුර්කියේ නම වෙනස් වෙයි

තුර්කියේ නම වෙනස් වෙයි

නිදහස් ජනරජයක් වී වසර 100 කට පමණ පසු ’තුර්කිය’, ’තුර්කිය’ Turkey යන නම වෙනස් කිරීමට තීරනය කර ඇති අතර ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේද අනුමැතිය හිමිව තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

එරට රජය විසින් සිය නම වෙනස් කළ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලිපියකින් දැනුම්දී තිබූ අතර එය පිළිගත් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර ඇත්තේ.

ඒ අනුව තුර්කිය ඉදිරියේදී හඳුන්වනු ලබන්නේ තුර්කියේ (Türkiye) ලෙසයි.