බ්‍රසීලයේ ජය ලූලා ද සිල්වාට

බ්‍රසීලයේ ජය ලූලා ද සිල්වාට

බුසීල ජනාධිපතිවරණයෙන් තියුණු ජයක් අත්කර ගැනීමට වාමාංශික පක්ෂයේ නායක ලූලා ද සිල්වාට හැකි විය.

වත්මන් ජනාධිපති අක්ෂිණාංශික සමාජ ලිබරල් පක්ෂයේ නායක ජාල් බොල්සරානෝ පරාජයට පත් කරමින් ලූලා ද සිල්වා විසින් මෙම ජයග්‍රහණය හිමි කරගෙන ඇත.