මෙටා සමාගම සේවක කප්පාදුවකට සැරසෙයි

මෙටා සමාගම සේවක කප්පාදුවකට සැරසෙයි

මෙටා සමාගමේ, ෆේස් බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් හා වට්ස්ඇප් වල සේවය කරන අය කප්පාදු කිරීමට කටයුතු කරමින් සිටින බව විදේශ මාධ්‍ය  වාර්තා කර ඇත.

මේ වන විට මෙටා සමාගමේ  සේවකයෝ 87,000 ක් සේවය කරන අතර, එම පිරිසෙන් 10,000කට වැඩි පිරීසකට සේවය අහිමි වීමට ඉට ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.

ආදායම අඩුවීම මෙයට හේතුව බව මෙටා සමාගමේ විධායක සකර්බර්ග් පවසා ඇත.

සබැඳි පුවත්