කොවිඩ් තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවෙයි

කොවිඩ් තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවෙයි

කොවිඩ් වසංගතය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

කොවිඩ් වසංගත අවධානම අවසන් බවට නිල වශයෙන් දැනුම්දීමක් මේ වසර අවසන් වීමට පෙර සිදුකරන බව ඔහු වැඩිදුරටත් පැවසීය