කොරෝනා ව්‍යාප්තිය ඉහළ අගයක තිබූ දකුණු අප්‍රිකාව, බ්‍රසීලය සහ මෙක්සිකෝව ද එම ලැයිස්වෙන් ඉවත් කර කිරීමටද බ්‍රිතාන්‍ය කටයුතු කර තිබෙන අතර තවදුරටත් එම ලැයිස්තුවට ඇතුලත්ව ඇති රටවල් 07 වන්නේ පැනමා, කොළොම්ඹියා, වෙනිසියුලා, පේරු, ඉක්වදෝර්, හයිටි සහ ඩොමිනිකන් රාජ්‍යයි.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයට පැමිණෙන සංචාරකයින්ට දින 10 ක හෝටල් නිරෝධායනය තවදුරටත් ක්‍රියාත්මකයි. කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ වයස අවුරුදු 18 ට අඩු එන්නත් ලබානොගත් දරුවන් බ්‍රිතාන්‍යයට පැමිණිමේදී කුමක් සිදුකළ යුතුදැයි මෙතෙක් අනාවරණ කර නොමැති
