ගුවන් යානයක් කඩා වැටෙයි -6ක් මරුට

ගුවන් යානයක් කඩා වැටෙයි -6ක් මරුට
හයිටි රාජ්‍යයේ පොර්ට් ඕ ප්‍රින්ස් අගනුවර වීදියකට කුඩා වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
 මෙලෙස කඩා වැටී ඇත්තේ ජැක්මෙල් නගරය වෙත පියාසර කරමින් තිබු ගුවන් යානයක් වන අතර අනතුරින් ගුවන් යානයේ නියමුවා සහ එහි ගමන්ගත් මගීන් පස් දෙනෙකු ජිවිතක්ෂාට පත්ව ඇත.
 

යානයේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය කඩා වැටෙන්නට ඇති බවට එරට ආරක්ෂක අංශ සැකපළ කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.