වෙඩ් ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ 07ක් මරුට

වෙඩ් ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ 07ක් මරුට

ජෙරුසලමේ බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජෙරුසලමේ පැරණි නගර තුළයි, වෙඩි තැබීම සිදුව ඇත්තේ. තුවාල ලැබූ දෙදෙනෙකුගේ තත්වය බරපතල බවයි, එරට සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ. ජෙරුසලම නගරයේ ඉස්ලාම්, යුදෙව්, ක්‍රිස්තියානි යන ආගම් තුනකට අදාළ ශුද්ධ ස්ථාන පවතිනවා. යුදෙව්වන් එම ස්ථානයට හඳුන්වනු ලබන්නේ, එම ස්ථාන ටෙම්පල් මවුටන් ලෙසයි. වෙඩි තැබීමට අදාළ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.