කුරුණෑගල විදේශ සේවා නියුක්ති කාර්යංශය මධ්‍යස්ථානයේ 18 Covid

කුරුණෑගල විදේශ සේවා නියුක්ති කාර්යංශය මධ්‍යස්ථානයේ 18 Covid

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය මගින්  වැහැර ප්‍රදේශයේ පවත්වාගෙන යන පුහුණු මධ්‍යස්ථානයේ 18 දෙනකුට කොරොනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව කුරුණෑගල සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම පිරිස ප්‍රතිකාර සඳහා දඹදෙණියේ කෝවිඩ් මධ්‍යස්ථානයකට  යොමු කර ඇත. ඔවුන් සමග එම මධ්‍යස්ථානයේ සිටි තවත් 12 දෙනකු නිරෝධායනයට යොමු කර ඇත.