
ඔබ කුවේටයේ සේවය කරන ලාංකිකයෙකු නම් එරට දිනෙන් දින ඉහළ යන කොරෝනා ආසාදන සම්බන්ධයෙන් නිරන්තරයෙන් දැනුවත් වීම අත්‍යාවශ්‍යවන අතර රජයෙන් ලබා දෙන උපදෙස් සම්බන්ධයෙන්ද සැලකිල්ලෙන් පසුවීම වැදගත්.
2021/05/21 වන අද දින කුවේට් දේශයේ කොරෝනා රෝගීන්ගේ වාර්තාව මෙසේය.....
- අද දින වාර්තාව වූ නව රෝගීන් සංඛ්යාව(1345) යි..
- සම්පූර්ණ රෝගීන් සංඛ්යාව(297.206)යි..
- කොරොන වයිරස් රෝගීන් 993 දෙනෙකු සුවය ලබා ඇති බව තහවුරු කර ඇති අතර, මුළු සුව කිරීම් සංඛ්යාව 282913.කි
- අද දින මරණසංඛ්යාව(8)යි..සම්පූර්ණ මරණ සංඛ්යාව(1719) යි...
- දැඩිසත්කාර ඒකකයේ(171) යි.
- කොරොනා නව පරීක්ෂණය (11314)