
මැයි 21 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා සියලු ගුවන් මගීන් පැමිණීම අත්හිටුවා තිබෙන බව වාර්තා වේ.
මෙරට පවතින අවදානාත්මක කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
මේ සබැඳි ලිපි හරහා තවත් පුවත් කියවන්න...
සංචාරකයින් හා විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම ගැන නිවේදනයක්!
විදෙස්ගතව පැමිණෙන අයට නැවතත් සීමා පැනවෙයි - නිරෝධායන නීති දැඩිවෙයි
ශ්‍රී ලංකාවට විදේශයන්හි සිට පැමිණෙන මගීන් සඳහා වන ක්‍රියා පිළිවෙත සංශෝධනය කිරීම පිළිබඳ දැන්වීම