මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින රට විරුවන්ට සුබ ආරංචියක්!

මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින රට විරුවන්ට සුබ ආරංචියක්!

විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සඳහා පනවා තිබෙන තාවකාලික තහනම ජුනි 01 වනදා සිට ඉවත් කිරීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

නමුත් පැමිණෙන දිනට, දින 14ක කාලයක් තුළ ඉන්දියාවට සංචාරය කර හෝ ඉන්දියාවේ සිට පැමිණෙන ගුවන් මගීන් සඳහා එම තහනම දිගටම පවතින බවද එම අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙයි.