කුවේටයේ සේවයට ගිය තවත් ලාංකික මවක් මියයයි
කුවේටයේ සේවය සඳහා ගොස් සිටි ලාංකික කතක් එරටදී ඇතුවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්ව තිබේ.
මෙලෙස මරණයට පත්ව ඇත්තේගාල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන නන්දාවතී කුලතිලක වන අයයි. ඇය හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මරණයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.