ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයේ නියුක්තව සිටි ෆාතිමා සහීර් යන අය මරණයට පත්ව ඇති බව වාර්තා වේ.