සෞදියේ රැකියාවකට යන්න අපේක්ෂාවෙන් සිටින ලාංකික ශ්‍රමිකයින්ට ඉතා වැදගත් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත්කර තිබේ.