උදා.
* කාර්යාංශයේ ලියාපදිංචිය වලංගු කාලය තුළ සිදුවන අසනිප හා බරපතල රෝගී තත්වයන්,(රැකියාවේ සිටින කළ සීමාවේදී ලබාගත් වෛද්ය වාර්තා,රෝග නිශ්චිත කිරීමේ පත්,ඉදිරිපත් කිරීමට සිදුවන බැවින් එම ලේඛන සහ ශ්රී ලංකාවට පැමිණි පසුව ගන්නා ලද වෛද්ය වාර්තාද ඉදිරිපත් කිරීමට අවශ්ය වේ.)
හිරිහැර සහ කරදර ,(කාර්යාංශයට ,තානාපති කාර්යාලයට ,ලිඛිතව පැමිණිල්ලක් කර තිබිය යුතුය.),
ආබාධිත තත්වයන් මත එම කාලය තුළදීම ශ්රී ලංකාවට පැමිණීමට සිදුවූවහොත් - විගමණික ශ්රමිකයාට, (ආබාධිත අයට රු 400,000/=දක්වා,)
*එම ලියාපදිංචිය වලංගු කාලසීමාව තුළ සිදුවු මරණයකදී, - යැපෙන්නන් සඳහා(රු 600,000/= දක්වා )
* කාර්යාංශයේ ලියාපදිංචිය වලංගු කාලය තුළ සිදුවන අසනිප හා බරපතල රෝගී තත්වයන්,ආබාධිත තත්වයන් මත එම කාලය තුළදීම ශ්රී ලංකාවට පැමිණීමට සිදුවි මාස තුනක් (03)තුළදී ලංකාවේදී විගමණික ශ්රමිකයා මරණයට පත්වූවහොත්,- යැපෙන්නන් සඳහා (රු 250,000/= දක්වා )
**ලියාපදිංචිය වලංගු කාලසීමාව තුළදී ලංකාවේ සිටින යැපෙන්නන් හදිසි අනතුරු තත්ත්වය මත රෝහල් ගතව ප්රතිකාර සඳහා ප්රතිලාභ
* *යැපෙන්නෙකු හදිසි අනතුරු මත මරණයක් සිදු වුවහොත් ප්රතිලාභ
මෙම ප්රතිලාභ සඳහා ලියාපදිංචිය ලද අය ලංකාවට පැමිණි දින සිට මාස පහක් (05)තුළදී හෝ සිදුවීම වු දින සිට මාස තුනක් තුළදී විගමණික සේවකයින් හෝ ලියාපදිංචිය ලද අයගේ විදේශ මරණය සිදුවු දින සිට මාස පහක් තුළදී පවුලේ අයෙකු විසින් වන්දි ඉල්ලීමක් සිදු කරන අවස්ථා වලදී පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය.
රක්ෂණ හිමිකම් සදහා ලියාපදිංචිය වලංගු කාලසීමාව අනිවාර්යයෙන්ම තිබිය යුතු අතර සියළු වැඩි විස්තර සහ තොරතුරු පිළිබඳව ශ්රී ලංකා තානාපති කාර්යාලය වෙතින් හෝ, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කලමනාකරු (සුභසාධන) වෙතින් ලබා ගැනීමට හැකියාව තිබෙන හෙයින් ඒ පිලිබදව උනන්දු වෙන ලෙස කාරුණිකව සටහන් කරමි.
කලමනාකරු ( සුභසාධන),
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත
කොස්වත්ත
බත්තරමුල්ල
දුරකථන අංකය +94112864117
ඊමේල් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
එසේම කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්යධස්ථානය සම්බන්ධ කර ගැනීමෙනුත් එම සියළුම කරුනු ලබා ගැනීමට අවස්ථාව තිබේ.
24 පැය විශේෂ විගමණික සම්පත් මද්යස්ථාන දුරකථන අංකයන්:
0094112879900
0094112879901
0094112879902
Hot line 1989
ෆැක්ස් අංකය :
0094112879903
ඊමේල් ලිපිනය :
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ස්කයිප් : inforcenter_slbfe
(විදේශ රැකියාවක නිරත ශ්රී ලාංකිකයින්ගේ දැනුවත් විම සදහා ඔබගේ මුහුණු-පොත් ගිනුම මගින් මෙම පනිවිඩය යොමු කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව සටහන් කරමි.)