ඒ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකාර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
උපාය දූතයකු මාර්ගයෙන් ජාවාරම්කාර යුවළ කුරුණෑගල පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයට ගෙන්වාගෙන ඇති අතර එහිදී සිදුකරන ලද මූලික විමර්ශනයෙන් අනතුරුව කාර්යාංශ නිලධාන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩුබායිහි රැකියා ලබාදෙන බවට එම සැකකාර යුවළ එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 9 බැගින් මුදල් ලබාගෙන ඇති බවයි එහිදී අනාවරණ වී ඇත්තේ.
